අපි MYMARRIAGE
"MYMARRIAGE" මයි මැරේජ් යනු ඔබගේ ජීවන සහකරු හෝ සහකාරිය සොයාගැනීමට ඇති විශ්වසනීයම වේදිකාවයි.විවාහ දිවිය අපේක්ශාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ විවාහ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා උපකාර කිරීමට මයි මැරේජ් අප ඔබ සමඟින් බැඳී සිටින්නේමු.
අපගේ සේවවන්
MYMARRIAGE, " මයි මැරේජ්හීදී ඔබගේ කැමැත්ත අනුව ඔබට සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් සලසාදී ඇත.සියලුම පරිශීලකයන් අනන්‍යතාවය තහවුරු කරන ලද පුද්ගලයන් බැවින් ඔබට විශ්වසනීයම මංගල සේවාවක් අප වෙතින් ලබාගත හැක. " MYMARRIAGE" සාම්ප්‍රදාය සහ නවීන තාක්ශණය මුසුකල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම මංගල සේවය වන අප ඔබේ යුග දිවිය සුරක්ශිත කිරීමට නිරන්තරයෙන් බැඳී සිටින්නෙමු.
අංක 1 විශ්වසනීයම මංගල සේවාව
ලියාපදිංචි වන්න
MYMARRIAGE. වෙබ් අඩවියට පිවිස ඔබේ ගිණුම ආරම්භ කරන්න
ගිණුම සාදන්න
ඔබගේ මයි මැරේජ් ගිණුමට ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
සම්බන්ධවන්න
ඔබගේ අවශ්‍යතාවය පරිදි සහකරු හෝ සහකාරියක් අනෙත් ගිණුම් වලින් සොයන්න.
යුගදිවිය අරඹන්න
ඔබගේ යුගදිවිය ආරම්භ කිරීමට ඔබේ සහකරු හෝ සහකාරිය සොයාගන්න.
අපගේ යුවළවල් පැවසූ දේ
වෙබ් අඩවිය භාවිතා කිරීම හරිම ලේසියි. ඒ වගේම අපිට මඟ පෙන්වපු උපදේශකවරිය අපිට සැලකුවේ තමන්ගේම පවුලේ අය වගේ. ඒක ලොකු වෙනසක් ඇති කළා.
අපි දෙන්නම හෙව්වේ සාමාන්‍ය ඇප් එකක් වෙනුවට ජීවිතයට සහකරුවෙක් සොයාගත හැකි විශ්වාසවන්ත තැනක්. සම්බන්ධ වෙලා මාස තුනකින් අපේ පවුල්වල අය මුණගැසුණා.
සත්‍යාපිත ගිණුම් සහිත ඉතාම විශ්වාසවන්ත තැනක්. මගේ වටිනාකම්, මගේ ආගම සහ මගේ හීන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මට මෙතැනින් හමු වුණා.